අරමුණු

  1. තිරසාර සංවර්ධනය සදහා ඌව පළාත තුළ පිහිටි සමුපකාර සමිති මෙහෙය වීම හා මගපෙන්වීම.
  2. සමුපකාර සමිති ඵලදායි හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා මෙහෙයවීම උපදෙස් දීම.
  3. සමුපකාර ප්‍රජාව දැනුවත් කිරිම.
  4. සමුපකාර ක්ෂේත්‍රයට අදාල ව්‍යවස්ථාපිත කටයුතු ඉටුකිරීම
  5. සමුපකාර ක්‍රමය මහජනාතව අතර ප්‍රචලිත කිරිම සදහා නව සමිති බිහිකිරීම අධීක්ෂණය කිරීම,
  6. අධ්‍යාපනික දැනුම ලබාදීම සදහා පුහුණු වැඩසටහන් හා උපදේශන සේවා සැපයීම.
  7. සමුපකාර අංශය හා රාජ්‍ය අංශය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීම.
  8. සමුපකාර ආයතන හෝ සමිති හෝ සංවිධානවලට නෛතික අනන්‍යතාවයක් ලබාදීම.
  9. සමුපකාර ආයතන විධිමත් කිරිම, ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරිම.
  10. සමාජිකයාගේ අයිතිවාසිකම්, වගකීම් හා වරප්‍රසාද තහවුරු කීරීම.