2022 ජුලි 2 දින 100 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය (#CoopsDay) ලොව පුරා සමුපකාරිකයින් උත්කර්ෂවත් ලෙස සමරනු ඇත. මෙවර ජාත්‍යන්තර සමුපකාර වසරේ තේමා පාඨය “සමුපකාරය වඩා හොඳ ලෝකයක් ගොඩනඟයි”යන්න වේ.