• සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ අක්‍රීය පැවති සණස සමිති ප්‍රතිසංවිධානය කිරීම.
  • සමුපකාර සමිති අතර ළුලදායිතා තරඟය පැවැත්වීම හා සමුපකාර සමිති ඇගයීම සඳහා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම.
  • විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සමුපකාර සමිතිවලට සමුපකාර අරමුදලෙන් ණය ආධාර මුදල් ලබාදීම