ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි සමුපකාර සමිති සඳහා පරිඝනක මෘදුකාංග සැපයීමට ලියාපදිංචි වූ ආයතන

  1. Namal Business Solutions Pvt. Ltd – No.2-B-22-L , Raddolugama.
  2. Senowa Globle Pvt. Ltd – No. 290U , Pannipitiya road , Thalawathugoda.
  3. Prime Engineering Lanka Pvt. Ltd – No. 36, 1st Floor , Nugegoda Road , Papiliyana.
  4. Softwatch Infosys Pvt. Ltd  – No.15 , Walukarama road , Colombo.
  5. DMS Software Engineering Pvt. Ltd – No.380 , Koswatta Road , Kalapaluwawa , Rajagiriya.
  6. Infosys Systems Solutions Pvt. Ltd – Gonnagahathenna , Nawagamuwa , Rambukkana.
  7. Ceylan Tech information System Pvt. Ltd – 156 B , Beegoda , Bemmulla , Gampaha.
  8. Nanosoft Globle Pvt. Ltd – No. 86 , 02nd Floor , Kurunegala Road , Kuliyapitiya.
  9. Sri Lanka National Cooperative Council , No.455 , Galle Road , Colombo 03.

 

 

 

 

ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහියංගන කෘෂි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය 2022/11/24 දින සුභ මොහොතින් ඌව පළාත් මාර්ග සංවර්ධන නිවාස, ජල සම්පාදන, වතුයටිතල පහසුකම්, සමූපකාර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.ඩී රත්නායක මහත්මියගේ හා ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර් එච්.පී.ඒ.ජී අනුරුද්ධ මහතාගේ මුලිකත්වයෙන්,  අංක 02, ගම්උදා පෙදෙස, මහියංගන ස්ථානයේදී විවෘත්ත විය.